Monday, January 23, 2012

ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රි ලංකා ක්‍රිකටි පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්විමෙි ලිපිය ටී.එමි.ඩිල්ෂාන් විසින් ක්‍රිකටි පාලක මණ්ඩලයට එවා ඇත. 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාරගේ ඉල්ලා අස්විමෙන් පසු ඇතිවු නායකත්වයේ පුරප්පාඩුව සදහා තිලකරත්න ඩිල්ෂාන් පත් කෙරිනී. එංගලන්තය, ඔස්ටේ‍රිලියාව, පකිස්ථානය හා දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ටි හා එක්දින තරගාවලි සියල්කෙන්ම පරාජයට පත්විය.

ශ්‍රි ලංකා ක්‍රිකටි කණ්ඩායම දකුණු අප්‍රිකාවත් සමග පැවති අවසාන එක්දින තරග දෙකේදි ලැබු පෙරලිකාර ජයග්‍රහණයන් සමග නැවත වතාවක් ඩිල්ෂාන්ට සිය නායකත්වයේ තනතුර රැක ගැනීමට අවස්ථාව හිමිවනු ඇතියි බවටත් ප්‍රචාරයන් පැතුරුනා. කුමන හෝ කාරණාවක් මත තිලකරත්න ඩිල්ෂාන් මීට සුළු මොහොතකට පෙර සිය නායකත්වයේ ධුරයෙන් ඉල්ලා අස්විමෙි ලිපිය ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයට එවා තිබෙනවා.

එලැඹෙින ඔස්ටේ‍රිලියා, ඉන්දියා තුන් කොන් එක්දින තරගාවලිය සදහා මහේල ජයවර්ධන නායකත්වයට පත් කිරිම සදහා ක්‍රිකටි තේරිමි කමිටුව තිරණය කර ඇත.

ශ්‍රි ලංකා ක්‍රිකටි කණ්ඩායමෙි පුහුණුකාරධුරය දැරු ජෙෆ් මාෂ් වෙනුවට දකුණු අප්‍රිකානු පුහුණුකරු ග්‍රැහැමි ෆෝර්ඩි නුදුරේදිම වැඩභාර ගැනීමට නියමිතයි.

2 comments:

දිල් said...

මහේල නායකත්වය භාර ගනීද කියලා සැකයකුත් නැතුවාම නෙමේ...පහු ගිය කාලේ මහේල නායකත්වයෙන් ඉල්ලා අස් උනොත් නායකත්වයෙන් එන පීඩනය නිසාම නිසා...දිගටම අසාර්ථක වෙන අපේ කණ්ඩායමට මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි තරම්...

හරී said...

Dilshan ayin wena eka nam hondayi..Dilshan daksha kreedakayek wunath honda naayakayek nemei..

eth match paradeeme sampoorna wagakeema Dilshan pita pawarana ekath waradiyi..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--