Friday, January 6, 2012

අන්ධ පෙමිවතා



නෙකිවිව නිසා නුබට මම
තරහද තවමත් මාත් එක්ක
හිනැහියන් ආපහු මාත් එක්ක....
ආසයි එහෙම ඉන්නවා දකින්න නුබ...

වෙනසක් පැතුවත් මා ඉතින්.....
කොහොම දකින්නද ඒ සිනහව...
ඇත්තමයි නුබ දකින්නේ මාව
අන්ධයෙක් විලස නොවෙද......

නුබ දකින මෙි ලෝකය
මා දැක්කා පෙර කලක
ඒ මොහොත වෙනකොට
මං කණවැල ඇල්ලුවා නුබට....

මගේ ඇස් දෙකෙන් ලොව දකින නුබට...
මාව අද පෙනෙන්නේ නැද්ද.....
කමක් නැහැ සොදුරිය....
අන්ධබව හොදයි මගේ දිවියට......

2 comments:

සිත්රූ සිහින said...

ලස්සනයි යාලු..මේ නිසදැසට ගැලපෙනම කතාවක් කොහේදො කියෙව්ව මතකයි..හරියටම මතකෙට එන්නැහැ..

Unknown said...

සිත්රූ සිහින ඃ- ස්තුතියි යාළු...