Thursday, January 5, 2012

පරාජිත සිතුවිලි...



මතකයේ නැගෙන හැම මොහොතක් පාසාම
සිහිවෙනවා නුඹව මට......
ඔබ මගෙන් දුරස් උනේ ඇයිද කියා
තවම දන්නේ නැහැ මම......
අතීතයේ මොහොතක් පාසාම..
මගේ ලගින් උන්නු නුඹ.....
අද වෙන කෙනකෙගුගේ අත ගෙන
පියමං කරනවා නව දිවියකට....
තරහක් නැහැ තුන් හිතක
පතනවා හැම යස ඉසුරු නුඹෙි මුළු දිවිය පුරාවට...
වෛර කරන්න බැහැ මට නුඹට
සත්තයි පෙමි කලා නුබට මම.....................

No comments: