Saturday, January 14, 2012

ඈතට යන්නද..



ලගින් උන්නු කාලයේදි පෙමි කරපු නිසා
දුරින් ඉද්දි ආදරේ නැහැ කියලා හිතුවාදෝ..
කොහොම හිතුවත් ඔබ
නැහැ දන්නේ යථාර්ථය මං ගැන

හැමදාම මෙහෙම ඉන්න පුලුවංද මට?
කවද්ද එන්නේ අපේ දිහා...
අමිමලා බලන් ඉන්නේ නැහැ තවදුරටත්
ගනිවි තීරණයක් මං ගැන ඉක්මනටම.....

මොනව කරන්නද මම..
සිරවි ඇත මම හතර අතින්
කාට කියන්නද මගේ හිතේ දුක...
ලියනවා හැර මෙි බලොග් අවකාසෙට හැර

2 comments:

දිල් said...

අමාරු ප්‍රශ්ණයක්...දෙපැත්තේම හිත් විඳවන්නෙ නැතුව තීරණක් ගන්න වෙනවා...මේ වගේ වෙලාවට එකසීයා ගානට හිතන්න වෙනවා...ඒ හිතලත් බැරි උනොත් අනුන්ගේ සහය පතන්නත් වෙනවා....

Unknown said...

දිල්ඃ- මිහ්...මිහ්... එහෙම අවස්ථාවක් උදානොවෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!