මගේ ජිවිතයේදි මට හරිගිය තැන්, වැරදුනු තැන් ඒමටයි. දවස උදාවෙන කොටත්...ඒ දවස ගෙවි යනකොටත් මට හිතෙන්නේ මං තරමි සංතෝෂයෙන් ඉන්න තවත් කෙනෙක් නැහැයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම පිටට පේන්න විතරයි. මගේ හිත ඇතුලේ තියන් ඉන්න දුක මෙි විදිහට හරි අකුරු කරන්න මට අවසර.....!!!!
Wednesday, December 7, 2011
ගොන් පිනා එන්න කලිං මං ගහෙන් බහින්නද?
ඔන්න මං ඔයාලට කිවිවනේ මගේ ඉස්කොලේ ගැන. දැන් ඉතිං ශිෂ්‍ය නායකයෝ වෙචිච නිසා මටයි, දතාටයි ඉතිං නිදහසක් කියලා දෙයක් නමි දැන් නමටවත් ඉතුරු උනේ නැහැ. මොකද උදේ පාන්දර ඉස්කෝලේට එන්න වෙනවා. ඉස්කොලේ වත්ත අතුගාන වැඩ හරියට වෙනවද කියලා හොයලා බලන්න ඔනා. ඒ මදිවට ආදරේ කරන එවුන් පස්සේ පන්නගෙන යන්න ඔන. ඉතිං වැඩ කෝටියයී.
ඔහොම ඉතිං නිදහසක් නැති කටිට කාගෙන යනකොට දවසක් ඉස්කොලේ රැස්වීම තිබිබා. ඉතිං සුපුරුදු පරිදි ලමයි පෝලිමෙි ඉදන් අපේ විදුහල්පතිතුමාගේ කතාවට ඇහුමිකන් දෙනවා.
රැස්වීම අවසාන හරිය යනකොට විදුහල්පතිතුමා කියනවා මෙන්න මෙහෙම...
" ලමයී.. මෙි වසරෙත් අපේ පාසැලේ නිවාසාන්තර ක්‍රිඩා තරගය ( ස්පෝර්ටි මිටි) එක අහවල් දවසේ තියනවා. අද විවෙික කාලයෙන් පස්සේ අදාල පංතිවලට එවන නාම ලැයිස්තුව අනුව අදාල නිවාස රැස්වීමි තියන තැන්වලට ගිහීං එවට සහභාගිවන්න. හෙට ඉදලා පුහුණුවිමි කටයුතු කරන්න පුලුවං. මෙි මාසය අවසානයේදි ක්‍රිඩා උත්සවය පවත්වනවා කියලා..
ඔය වචන ටික ඇහුනා විතරයි ශිෂ්‍ය නායක/නායිකාවන්ගේ මුනවල් ටික දිලිසෙන ටකරන් වගේ වෙනවා මට පෙනුනේ බොද වෙන ඇස් අතරින්. ඇයි ඉතිං නිකන්වත් විනය කඩවීමක් වුනොත් අපි සෙටි එකට ඊලග සතියේ ස්ටෙිජ් එකට නැගලම කන් පිරෙන්න අහගන්න පුලුවංකම තියෙනවානෙ.
ඔන්න ඉතිං දැන් මෙි කාලේ තමයි පොඩි මල්ලිලා නංගිලව දපනේ දාගන්න ට්‍රයි කරන්නේ. හැබැයි මෙි එකම දෙයක්වත් අශෝභන කමට නෙමෙයි වයසේ වැරැද්ද. කොටින්ම කියනවානමි ඔය තත්වය මගහරවා ගන්න අපි කටිටිය වෙනම කණ්ඩායමි දෙකක් බෙදුවා. ඒ තමයි හැම පංතියක්ම නොකියා පරික්ෂා කරන්න.
අපේ අදහස විදුහල්පතිතුමාට එහෙම කියලා පහුවෙනිදා උදේන්ම පටං ගත්තා කියමු. මට අද වගේ මතකයි බිලැක්නයිටි ජෙල් පැකටි 22, චොකලටි 12ක් ඇතුළුව බඩු සෙටි එකක්ම අත් අඩංගුවට ගන්න අපිට හැකිඋනා.
ඉතිං ඔය බඩු වලින් විදුහල්පතිතුමාට භාරනොදි අදාල අයිතිකරුවන්ට අවවාද කරලා ජෙල් පැකටි ටික විතරක් නැවත ඔවුන්ට දිලා චොකලටි ටික අපි තියාගත්තා පරිස්සමි කරලා ආපහු දෙන්නමි කියලා. ( ඒවා තාමත් පරිස්සමින් ඇති කාපු එවුන් ලග...හික්ස්)
දින..සති ගෙවිලා ගියා. නිවාසාන්තර ක්‍රිඩා තරගයට තව සතියයී. ලමයි, ගුරුවරුයි කරට කර වැඩ. අන්තිම වැඩෙි තමයි අදාල එක්..එක් කණ්ඩායමි තමන්ගේම කියලා නිවාසයක් හදාගන්න වැඩෙිට සෙටි වෙන එක. ඉතිං ඔය වැඩෙිට අදාල කණ්ඩායමිවල ජේෂ්ඨ සිසුන් ඉතිං හදන්න ඔින නිවාසවල සැලසුමි අදිනවා. ( මට තාම කියන්න පුලුවං ඔය සැලැසුමි ඇන්ද එකෙක්ටවත් චිත්‍ර පාඩමෙිදි ගහක් අදින්න බැරි වෙචිච එවුන්).
ඉතිං මමත්, දතා, ඩුප්ලිකේටි වික්ටර් රත්නයාක නොහොත් මාලිකත් හිටියේ එකම නිවාසයක. අපිත් අනිත් අයත් එක්ක එකතු වෙලා පිදුරු සෙවිලි කරපු ලස්සන ගෙයක් හදලා ක්‍රිඩා තරගයට කලිං දවසේ සරසන වැඩ ටික පටං ගත්තා. ඔන්න දවල් ඉදලා වැඩ කරලා කටිටියටම පාන් කියා ගන්න බැහැ. දන්නවනේ ත්‍රිකුණාමලයේ තියෙන සීතල. දිව ගිලෙන්න තිබහයී. වතුර පයින්ටි ගානට බිවිවත් තිබහනමි යන්නේ නැහැ.
ඔය අතරේදි මාලික අපුරු අදහසක් යෝජනා කලා. මචං, ගුරු නිවාසයට එහා පැත්තේ තියෙන තැඹිලි ගහේ හොද ගෙඩි ටිකක් තියෙනවා. කඩමුද?...
පාප මිත්‍රයෝ කොහේ ගියත් අඩු නැතුව ඉන්න නිසාද මන්දා, අපි ඔක්කෝම වැඩෙිට සෙටි උනා.
මුලින්ම මමයී, දතයි ගිහිං බලන් ආවා විදුහල්පති ඉන්නවාද කියලා ගුරු නිවාසයේ. ඉන්න පාටක්වත් නැහැ. ඔය අතරේ 11 වසරේ පොඩි එකෙක් කිවිවා අයියේ සර්.. බයික් එකේ ටවුමට යනවා දැක්කා කියලා. ඉතිං තවත් කුමටද ප්‍රමාදයන්.
කටිටීයම ගියා තැඹිලි ගහ ලගට. යෝජනාව ගෙනාපු එකාම ගහට නගීන්නත් තීරණය කලා. අනිත් අය එහෙට මෙහෙට වෙලා ඔත්තු බලනවා. විනාඩි 5ක් යද්දි මාලික ගහ උඩ. දැන් මිනිහ එක අතකින් ගහ බදාගෙන අනීත් අතින් එක..එක තැඹිලි ගෙඩිය ගානේ කරකව..කරකව බොහොම අමාරුවෙන් කඩලා දානවා පල්ලේහාට. ගහ පාමුල ඉදන් දතායි, තවත් දෙන්නෙකුයි තැඹිලි ගෙඩි බිමවැටෙන්න නොදි අල්ල ගන්නවා.
විනාඩි 10ක් විතර යද්දි ගුරු නිවාසයට ටිකක් ලගින් තියෙන බිල්ඩින් එක හරියෙන් දන්න කියන මුනක් මතුඋනා. ඇස් දෙක හොදට පිහදාලම බැලුවා තිබහා නිසා මට විකාර හීනයක්වත් පේනවද කියලා. නැහැ වැඩෙි ඇත්ත... ඔය යස අගේට එන්නේ අපේ විදුහල්පතිතුමා ගුරු නිවාසේ පැත්තට.
තත්පර ගානට ගහ ලගට දුවපු මං දතාටයි, අනිත් එවුන් දෙන්නටයි කිවිවා තාප්පෙන් එහා පැත්තට පැනලා හැංගෙන්න කියලා කඩපු තැඹිිලි ටිකත් එක්කම.
මාලිකටත් ගහ උඩම ඉන්න කියලා එහා පැත්තේ ගුරු නිවාසේ පිටිපස්සේ තිබිබ කෙසෙල් ගහට මංමුවා උනේ පපුවෙි ඩයිනමයිටි පිපිරෙද්දි.
විනාඩි 10ක් විතර ගියත් ගුරු නිවාසේ පැත්තෙන් සද්දයක්වත් නැති නිසා කෙහෙල් පදුරු අස්සෙන් ඔලුව දාලා බලද්දි දැක්කේ විදුහල්පතිතුමා තැඹිලි ගහ ලගට වෙලා උඩං බලන් ඉන්න විදිහත් මාලික හිමිං සැරේ ගහෙන් බහින හැටියී. මමත් මොනවත් නොදන්න ගානට වටයක් කැරකිලා ගියා බලන්න ගුරු නිවාසේ පැත්තට මොකද උනේ කියලා. මට එතනට යද්දි ඇහෙනවා විදුහල්පතිතුමා මාලිකට මෙහෙම කියනවා...
මට තැඹිලි කැඩුවට දුක නැහැ. ලමයි උනාම පොඩිඩක් දගවැඩ කරන එක සාමාන්‍යයී. එත් මං අචිචර ගහෙන් බහිද්දි තමුන් කියපු කතාව ගැනනමි හිතාගන්න බැහැ තාමත්. මිහ්..මිහ්..යනවා දැන් ඉතිං මෙතනින් කියලා.
මාලික ගුරු නිවාසෙන් එලියට එද්දි මං ඇහුවා ඇයි ගෝබිලෝ සර් එනවා කියලා උඹට කිවිවා ඇහුනේ නැද්ද කියලා.
ඇහුනා තමයි මචං..
" ටික වෙලාවකින් යුනිෆොමි ගහං ඉන්න එකෙක් ගහ පාමුල හිටපු නිසා මං ඇහුවා යකෝ...තව තැඹිලි ඔිනද නැත්නමි මං අර ගොන් වස්සා (ප්‍රින්සිපල්) එන්න කලිං මෙතනින් බහින්නද කියලා..."
මල හුටිප්පරයයී...
මෙිකා ගහ උඩ ඉදන් අපි සෙටි එක කියලා රැවටිලා තියෙන්නේ විදුහල්පතීතුමාට.
ඊට පසුදා ඉදලා අපේ ගරුකටයුතු විදුහල්පතිතුමා තමාට ආවෙිනිකවුනු සුදු පාට ෂර්ටි එක හා කලිසම ඇදිමෙන් වැලකුනා.. හැබැයි මාලිකට ඊට පස්සේ කවදාවත් පංතියේ සිංදු කිවිවා කියලා ගැහුවෙිනමි නැහැ.
Subscribe to:
Post Comments (Atom)
3 comments:
ela ela.... dan nam wela ne welawa thiyena welawaka hemita kiyawanna watina blog ekak...
යාළුවව දාලා ගිය එක වැරදියි නේද?
මහේෂ්ඃ- ඔින වෙලාවක එන්න...
කතන්දරඃ- යාළුවා දාලා ගිය එම ගැන මම අදටත් දුක් වෙනවා. ඒ වෙලාවෙි මම මිනිහට කොයි තරමි කිවිවත් එකා ඇහුවෙි නැහැ නේ....!!!
Post a Comment