අපුරු මතක

මගේ ජිවිතයේදි මට හරිගිය තැන්, වැරදුනු තැන් ඒමටයි. දවස උදාවෙන කොටත්...ඒ දවස ගෙවි යනකොටත් මට හිතෙන්නේ මං තරමි සංතෝෂයෙන් ඉන්න තවත් කෙනෙක් නැහැයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම පිටට පේන්න විතරයි. මගේ හිත ඇතුලේ තියන් ඉන්න දුක මෙි විදිහට හරි අකුරු කරන්න මට අවසර.....!!!!

Sunday, February 10, 2013

තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....

›
හිත දුර හින්දා නෙතු ලග හන්දා... සිහින ගණින හින්දා... තනිකම හන්දා ඈතක රන්දා... මතක හිත ඇරින්දා.... අරුත කියන සෙනෙහේ නුඹම වෙිද මන්දා.......
2 comments:
Tuesday, July 10, 2012

මාර්ක් බවුචර් අන්තර්ජාතික ක්‍රිකටි දිවියෙන් සමුගනීය

›
දකුණු අප්‍රිකාවෙි කඩුලු රකීන ක්‍රිඩක මාර්ක් බවුචර් මීට සුලු වෙලාවකට පෙර තමන් අන්තර්ජාතික ක්‍රිකටි දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර සිටි...
2 comments:
Sunday, July 8, 2012

අහිමිවු නුඹ- 11 වන කොටස

›
මචං, අපි යන ගමනින් වැඩක් වෙයිද? ගමිපල යන්න බයික් එකට නැගලා හෙල්මටි එක දාගන්න යනකොට දහමි ඇහුවම උගේ හොමිබට දෙකක් අනින් හිතුනේ උදේ පාන්...
3 comments:
Monday, June 25, 2012

වෙන්වුනු මතකය ඔබ.....

›
මතක සැමරුමි කොයිබද නැත්තේ ඔබයි මායි ඇවිදන් ගිය නුවර අහස යට ලංවුනු හැම මොහොතකම නුඹ කිවිවා නැහැ වෙන් වෙන්නේ කියා අප කවදාවත්.... එද...
6 comments:

අහිමිවු නුඹ- 10 වන කොටස

›
ඇයි සාගර ඔයා මාත් එක්ක තරහා වෙලාද? ඒ නිසාද ඔයා අපිත් එක්ක කැමිපස් එන්නේ නැහැ කියලා කියන්නේ. සමන්ති ඒ පාර අඩන්න වගේ මගෙන් දිගට හරහට ප්‍...
2 comments:
Thursday, May 24, 2012

අහිමිවු නුඹ- 9 වන කොටස

›
                                 ජිවිතය වෙලාවකට හරිම පුදුමාකාරයි. වෙලාවකට කවදාවත් දැකලා නැති කෙනෙක්ව හිතට ලංකරලා බලාපොරොත්තු ගොඩක් හිතට ...
3 comments:
Sunday, May 13, 2012

නික්ම ගියත් ඔබ.....

›
" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් ...
1 comment:
›
Home
View web version

About Me

Unknown
View my complete profile
Powered by Blogger.