මගේ ජිවිතයේදි මට හරිගිය තැන්, වැරදුනු තැන් ඒමටයි. දවස උදාවෙන කොටත්...ඒ දවස ගෙවි යනකොටත් මට හිතෙන්නේ මං තරමි සංතෝෂයෙන් ඉන්න තවත් කෙනෙක් නැහැයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම පිටට පේන්න විතරයි. මගේ හිත ඇතුලේ තියන් ඉන්න දුක මෙි විදිහට හරි අකුරු කරන්න මට අවසර.....!!!!
Friday, January 6, 2012
අන්ධ පෙමිවතා
නෙකිවිව නිසා නුබට මම
තරහද තවමත් මාත් එක්ක
හිනැහියන් ආපහු මාත් එක්ක....
ආසයි එහෙම ඉන්නවා දකින්න නුබ...
වෙනසක් පැතුවත් මා ඉතින්.....
කොහොම දකින්නද ඒ සිනහව...
ඇත්තමයි නුබ දකින්නේ මාව
අන්ධයෙක් විලස නොවෙද......
නුබ දකින මෙි ලෝකය
මා දැක්කා පෙර කලක
ඒ මොහොත වෙනකොට
මං කණවැල ඇල්ලුවා නුබට....
මගේ ඇස් දෙකෙන් ලොව දකින නුබට...
මාව අද පෙනෙන්නේ නැද්ද.....
කමක් නැහැ සොදුරිය....
අන්ධබව හොදයි මගේ දිවියට......
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ලස්සනයි යාලු..මේ නිසදැසට ගැලපෙනම කතාවක් කොහේදො කියෙව්ව මතකයි..හරියටම මතකෙට එන්නැහැ..
සිත්රූ සිහින ඃ- ස්තුතියි යාළු...
Post a Comment